

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.
දේශීය පුවත්
කුරුණෑගල දිනන්න මාලිමාව -බදියුදීන් එක්වෙයි
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
වත්මන් ආණ්ඩුවත් අධ්‍යාපනයට ප්රමුඛත්වයක් දී නෑ - නිර්මාල් රංජිත් දේවසිරි
ඉරානයේ උත්තරීතර නායකයා සැඟවී සිටින තැන දන්නවා.. ඔහු පහසු ඉලක්කයක්.. - ට්‍රම්ප් කියයි
කථානායකට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට විපක්ෂය සැරසෙයි..
රහස් ඡන්ද තියරිය රට වටෙන්ම ගැස්සෙයි.. ඝන පුර්ණය නැති වී වැඩ අවුල් වෙයි..
ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉවත් කර ගනියි..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
හිටපු ජනපති වරප්‍රසාද - මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන්න පනත් දෙකක්
දුම්රිය වර්ජනයකට සැරසෙයි..
